Local NewsNewsඋසස් පෙල ටියුෂන් තහනමක්..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024012401 මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ...
Local NewsNewsIMF අදම වැඩ අල්ලයි..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024010056 දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන...
Local NewsNewsපොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024012501 මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ. මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය. මීගමුව...
NewsPoliticalප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024025718 අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එහිදී ආරක්‍ෂක,...
NewsPoliticalමාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024014815 ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව...
NewsPoliticalරටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්තMalar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024021072 ජනතාව බලාපොරොත්තු වූ සියලු දේහල් ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. රටේ ජනතාවගේ බොටුව මිරිකමින්...
NewsPoliticalරනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024019893 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස රවී කරුණානායක මහතා පත් කර ඇත. ඒ මැතිවරණ කොමිසම් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. කෙසේ වෙතත් එම මන්ත්‍රී...
Local NewsNewsදරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 202409004 මෙම දිනවල ළමුන් අතර වෛරස් උණ රෝග කිහිපයක් පැතිර යමින් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා...
Local NewsNewsවෑන් රථයක් හොරකම් කර සගවාගනී..Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024014290 මස්කෙලිය ප්‍රාදේශිය සභාව අසල ගාල් කර තිබු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් වව්නියාව මල්ලාවි ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි හැටන් පොලිස් කොට්ඨාශ...
NewsPoliticalරජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…Malar FMNovember 18, 2024November 19, 2024 by Malar FMNovember 18, 2024November 19, 2024013729 නව රජයට වැඩ කටයුතු කරගෙන යාම සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ගාල්ල හබරදූව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය....