Local NewsNews

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය.

මීගමුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රථ වාහන සඳහා ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචා කළේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

Malar FM

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

Malar FM

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

Malar FM