International NewsNews

ඉරාන ජනාධිපති හෙලිකොප්ටරය සමග අතුරදන්.. ඉරානය කැළඹෙයෙි.. ජනතාව යාඥාවල..

ඉරාන ජනාධිපති ඊබ්‍රාහ්ම රයිසි මහතා අතුරුදහන් වීමත් සමග එරට ජනතාව දැඩි ලෙස කලබල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉරාන ජනතාව යාඥා කිරීමට සිදුකරන බවයි.

ජනාධිපතිවරයා විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග අනතුරට ලක්වූ හෙලිකොප්ටරය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

යානය අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම හදිසියේ ගොඩබස්වා තිබින.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇත.

බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන හමුදා ඒකක 40ක් මේ වනවිට ක්‍රියාන්විතයක් අරඹා ඇත.

ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

Related posts

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

Malar FM

මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Malar FM

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Malar FM