NewsPolitical

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

එහිදී ආරක්‍ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේම තබාගෙන තිබේ.

Related posts

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Malar FM

කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…

Malar FM

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

Malar FM