Local NewsNewsසීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024010302 සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව...
NewsPoliticalරටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023054 නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කළ කෘෂිකර්ම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන බවත් නව තාක්ෂණයත්...
NewsPoliticalසජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024022409 සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු...
Local NewsNewsනිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024024378 2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයන් වෙත තැපැල්කරුවන් විසින් බෙදා හැරිම (03) දින නිවසින් නිවසට ගොස් සිදු කෙරිණ. දෛනිකව...
NewsPoliticalනීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසමMalar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023737 රටේ සියලුම මාධ්‍ය ආයතන මැතිවරණ නීතියට අනුකූලව අපක්ෂපාතික කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම...
Local NewsNewsනාමල් රටින් පලා යයිද…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024025544 මහපොලොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවිහිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය...
Local NewsNewsරනිල්-සජිත් එක්වෙයිද..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024022566 සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු එකඟතාවයකට පැමිණීමට සූදානමක් නැතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ...
Local NewsNewsලොරියක් මහ ඇලට පෙරලේ..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024022360 තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන්...
Local NewsNewsපළාත් පාලන නාම යෝජනා අවලංගුයි…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024020067 පළාත් පාලන ආයතන මැතිවරණය සදහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාවකට අනුවයි. පළාත් පාලන මැතිවරණය...
NewsPoliticalහැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024036972 ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීිනි රෝහිණී...