NewsPoliticalනන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024023243 මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි. එම...
NewsPoliticalරංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024013150 පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ. එම ධුරයෙන්...
NewsPoliticalමාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුරMalar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024033256 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක...
NewsPoliticalජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024023716 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනීවාර්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නමට...
BusinessBusiness NewsNewsIMF ගිවිසුම වෙනස් කලොත් මාස දෙකෙන් රට වැටෙනවා..- ප‍්‍රියංග දුනුසිංහMalar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024033197 කාර්තු හයක් අඛණ්ඩව ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත 2023 අවසාන කාර්තුව වන විට දණ අගයක් වාර්තා කරනමින්...
Local NewsNewsආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024023741 නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘතියක් සදහා වෙන් කල අක්කරයක ඉඩමක් ලබානොදෙන්නේ නම් මැතිවරණයෙන් පසු තමන් පිලිබදව දැඩි තිරණයකට එළඹෙන බවට මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරිවරයගේ සැමියා...
International NewsNewsබංගලි අරගල සැප ඉවරයි.. අන්තර්වාර රජය බංකොලොත්.. IMF වෙතින් බිලියන අටක් යදී… පෝලිම් Loading….Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024022481 මාස කීපයක් තිස්සේ ඇති වූ ප‍්‍රචණ්ඩකාරී අරගල හේතුවෙන් බංගලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන ලද නව අන්තර්වාර රජය පවත්වාගෙන යාමට අරමුදල් සම්පාදනය...
NewsPoliticalමාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුරMalar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024012488 ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයක් වඩාත් කැමති බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNewsහොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024025925 ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටන පළමු සැකකරු ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ...
Local NewsNewsවිශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි…Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024024735 LRT ව්‍යාපෘතිය නවතා දැමීමේ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වූ බවත් එහි එක කොටසක් ගෝඨාභය පාර්ශවය හා අනෙක් කණ්ඩායම මාලිමාවේ කණ්ඩායම බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරයි....