NewsSportsSports Newsශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කුලල් කති.. වනිදු-චාමික මුහුණවත් නොබලති..Malar FMJuly 6, 2024July 8, 2024 by Malar FMJuly 6, 2024July 8, 2024012055 රී ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලියේ අද කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැති තරඟයෙන් කොළඹ කණ්ඩායම ලකුණු දෙකක ජයග්‍රහණයක් ලබා ගත්තේය. තරගයේ පළමුව පන්දුවට පහර...
NewsPoliticalපොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024015496 එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඔහුට ලබා...
Local NewsNewsජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024012608 ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ආරාධනාවක් ලදොත් ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති. පක්ෂය ගන්නා තීරණයකට එකඟ බව ද...
Local NewsNewsවිසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024013172 රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව...
Local NewsNewsනාගදීපෙට ගිය භාණ්ඩ බෝට්ටුවක් පෙරලෙයි.. අයෙකු මරුට.. තිදෙනෙකුට බරපතලයි..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024013522 යාපනය කූරිකඩ්ඩුවන් ජැටියේ සිට නගදීපය දක්වා ගමන්කල භාණ්ඩ යාත්‍රාවක් ඊයේ (02) දින පෙරලීම හේතුවෙන් එහි ගමන්කල එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු රෝහලගත කොට ඇතැයි...
Local NewsNewsජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024013504 ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ....
NewsPoliticalමෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024010419 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රී මහතා සඳහන් කරයි. ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා...
NewsPoliticalමාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා.. දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024012383 තව මාස තුනකින් ජනාධිපතිවරයා යන වැල් පාලම හොරු කණ්ඩායමත් සමග කඩාගෙන වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. නමුත් ලක්...
NewsPoliticalඑජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024010418 පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේදී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක්...
Local NewsNewsඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 202405585 ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් එම...