Local NewsNewsරනිල්, ඊලොන් මස්ක් හමුවේ.. ලංකාවට Starlink ගේන්න සාකච්චා..Malar FMMay 19, 2024May 21, 2024 by Malar FMMay 19, 2024May 21, 2024045743 ශ්‍රී ලංකාව තුළ Starlink සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් මහතා අතර...
Local NewsNewsවරාය ආසන්නයේ ගින්නක්..Malar FMMay 19, 2024May 21, 2024 by Malar FMMay 19, 2024May 21, 2024032586 කොළඹ වරාය ආසන්නයේ පිහිටි සේවක නිවස්නයක ගින්නක් හටගෙන ඇත. ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයේ ගින්න පාලනය කර ඇත. කොළඹ වරාය ආසන්න අධිවේගී මාර්ගයේ සේවකයන්ගේ...
Local NewsNewsඅපට වාහන ඕනෑ.. සම්මත කරගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට…Malar FMMay 19, 2024May 21, 2024 by Malar FMMay 19, 2024May 21, 2024013190 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයට තීරුබදු සහන බලපත්‍ර ලබාදීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතී. ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව එළඹෙන දින කිහිපයේදී ඉදිරිපත් කරනු...
NewsPoliticalතමන් ජනපති වුනාම මුදල් ඇමති කවුදැයි සජිත් කියයි…Malar FMMay 19, 2024May 21, 2024 by Malar FMMay 19, 2024May 21, 2024041299 ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
Local NewsNewsබන්ධනාගාර වලින් 49 පළා යයි…Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024014812 වසරේ ගතවූ මාස තුන තුළ බන්ධනාගාර වලින් සිරකරුවන් 49 දෙනෙකු පලාගොස් ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. දෙදෙනෙකු පමණක් මේවන විට...
Local NewsNewsOL ලියූ සියළු සිසුනට AL අරඹයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024015518 මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර...
Local NewsNews15 හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකර රෝහලෙන් පලායයි..Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024012103 යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කල...
Local NewsNewsනෑයන් සමරන්න නොදුන්නොත් රනිල්ටත් ගෝඨාගේ ඉරණමමයි..- සම්බන්ධන්Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024013524 යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එම අයිතිය වැළැක්වීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජේයෂ්ඨ නායක...
NewsPoliticalසජිත් Daily Mirror තහනම් කරයි..Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024015599 ඩේලිමිරර් පුවත්පත සඳහා වාරණයක් පැනවීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හිතාමතාම වැරදි අර්ථකථනයක් ලබාදී...
NewsPoliticalමහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024023398 හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු...