NewsPolitical

මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඉන් අනතුරුව ඔහු එම පක්ෂයේ රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

Related posts

ලොකු ළූණුවලින් කෝටි 8000 අයුතු ලාභයක්.. අල, ළූණු, කිරිපිටිල වලින් මහා මංකොල්ලයක්..

Malar FM

නිපුණතා ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් ඉල්ලුමක්

Malar FM

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

Malar FM