Local NewsNews

බන්ධනාගාර වලින් 49 පළා යයි…

වසරේ ගතවූ මාස තුන තුළ බන්ධනාගාර වලින් සිරකරුවන් 49 දෙනෙකු පලාගොස් ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.

දෙදෙනෙකු පමණක් මේවන විට අත්තඩංගුවට ගෙන තිබේ.

පළා ගිය පිරිස අත්තඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් ඇතිබව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරි

Malar FM

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

Malar FM

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Malar FM