Local NewsNewsසහනාධාර සහල් කෑ කුකුලන් මියයති..Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024016798 අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ...
Local NewsNewsකුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024035722 සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිෙවසට ගිය සුසිත් ජයවංශ නැමැති තරුණයාට පහරදී ඝාතනය කර...
NewsPoliticalඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024018120 ගාසා තිරයට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර නොනවත්වන්නේ නම් ඊශ‍්‍රායලය සමඟ රාජතාන්ත්‍රික සබදතා අතහැරීමට සලකා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි. ඔවුන්...
Local NewsNewsO/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024026519 සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස්පෙල පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...
NewsPoliticalමාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024017360 තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ ජනාධිපතිවරණය අභියස බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු...
Local NewsNewsවිමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024013521 ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක...
Local NewsNewsරණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024019659 විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා...
Local NewsNewsඅකුණු වැදී ගවයින් මියයති..Malar FMMay 14, 2024May 17, 2024 by Malar FMMay 14, 2024May 17, 2024010414 නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමග අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු ජිව්තක්ෂයට පත් වි ඇති...
Local NewsNewsලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..Malar FMMay 13, 2024May 17, 2024 by Malar FMMay 13, 2024May 17, 2024014515 ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. ඊට අදාළ...
Local NewsNewsමන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය..Malar FMMay 13, 2024May 17, 2024 by Malar FMMay 13, 2024May 17, 2024045143 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් එකසිය...