Local NewsNewsඅත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..Malar FMNovember 24, 2023November 26, 2023 by Malar FMNovember 24, 2023November 26, 2023020059 පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා...
NewsPoliticalශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපතිMalar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023013529 ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ‘ඉන්දීය නාලිකාවක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ...
NewsPoliticalකාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023013195 කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය...
BusinessBusiness NewsNewsරටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 202304046 රටපුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල උග්‍ර සීනී හිඟයක් ඇතිවී තිබේ. ඇතැම් ප්‍රදේශවල සුදු සීනි කිලෝවක් රුපියල් 320 ඉක්මවා අලෙවි කරමින් සිටීයි. දුඹුරු සීනි කිලෝවක් අද...
NewsSportsSports Newsවනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023054 තමන් මෙවර එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවූයේ දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත බව ශ්‍රී ලංකා තුන් ඉරියව්...
NewsSportsSports Newsක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023012199 කෙත්තාරම ක‍්‍රීඩා පිටියේ උසස් උසස් දක්ෂතා අංශයේදී පැවති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ හමුවක් ඉතා උණුසුම් වාද විවාද පැවති බව වාර්තා වෙයි. මෙම හමුවේ...
Local NewsNewsලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමතිMalar FMNovember 22, 2023November 26, 2023 by Malar FMNovember 22, 2023November 26, 2023033290 ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවත්, ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවත්...
Local NewsNewsත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..Malar FMNovember 22, 2023November 26, 2023 by Malar FMNovember 22, 2023November 26, 2023011455 මාස හය සිට අවුරුදු තුනක් දක්වා වන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ඇතුළු අතිරේක ආහාර සඳහා වන ඇෆ්ලටොක්සින් මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. පවතින...
Local NewsNewsවිදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…Malar FMNovember 22, 2023November 26, 2023 by Malar FMNovember 22, 2023November 26, 2023020125 නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ලබාදුන්නේ යැයි කියන අපුරු දඩුවමක් හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්...
Local NewsNewsවිශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..Malar FMNovember 22, 2023November 26, 2023 by Malar FMNovember 22, 2023November 26, 2023013625 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැටලීම් සදහා පත්කර ඇති “විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ” පත්වීම...