BusinessBusiness NewsNews

රටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..

රටපුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල උග්‍ර සීනී හිඟයක් ඇතිවී තිබේ.

ඇතැම් ප්‍රදේශවල සුදු සීනි කිලෝවක් රුපියල් 320 ඉක්මවා අලෙවි කරමින් සිටීයි.

දුඹුරු සීනි කිලෝවක් අද වෙමින් ඇත්තේ රුපියල් 370 ක් ඉක්මවූ මිලකටයි.

ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් විසින් එක් අයකුට නිකුත් කරන්නේ එක් සීනි කිලෝවක් පමණි.

මේ අතර පවතින සීනි හා මිල ඉහළ යාම නිසා රස කැවිලි හා බිස්කට් නිෂ්පාදන කර්මාන්ත කරුවන් ද දුෂ්කරතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ කියා සිටියි.

Related posts

ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

Malar FM

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

Malar FM

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

Malar FM