Local NewsNewsවිදුලි බිල වැඩි කළේ බොරුවට…Malar FMNovember 11, 2023November 26, 2023 by Malar FMNovember 11, 2023November 26, 2023017045 වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලිය බිල වැඩි කළේ බොරුවට විදුලිය බිල හදිසියේ ඉහළට එසවිය යුතුබවට තීරණය වීම ආරම්භ...
NewsSportsSports Newsපැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?Malar FMNovember 10, 2023November 26, 2023 by Malar FMNovember 10, 2023November 26, 2023013521 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය...
Local NewsNewsලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…Malar FMNovember 10, 2023November 26, 2023 by Malar FMNovember 10, 2023November 26, 2023025722 දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු...
Local NewsNewsවිශේෂ පාසල් නිවාඩුවක් සදුදා..Malar FMNovember 10, 2023November 26, 2023 by Malar FMNovember 10, 2023November 26, 2023033296 2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදෙනු...
BusinessBusiness NewsNewsසියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023026629 පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය...
Local NewsNewsUnity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023020413 බම්බලපිටිය Unity Plaza සුපිරි වෙළෙඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය කෙරේ. මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේයි. ප්‍රතිසංවර්ධන...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023015057 ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමග ඉන්දියාවේ බෙංගලාරුහිදීය. තරගයේ කාසියේ වාසිය දිනූ...
NewsSportsSports Newsඅර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023013204 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්...
NewsSportsSports Newsසිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023018846 ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුදු දුන් අවසන් තරගය අද පරාජයට පත්විය. ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 05 කිනි. තරගයේ මුලින්ම...
Local NewsNewsදිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..Malar FMOctober 11, 2023October 11, 2023 by Malar FMOctober 11, 2023October 11, 2023025960 ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. එනිසා දීර්ඝ...