Newsනිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…Malar FMJuly 16, 2023July 21, 2023 by Malar FMJuly 16, 2023July 21, 202309708 අනුරාධපුර රෝහලේදී නිර්වින්දනය කරන ලද රෝගියෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය හෙළිකරයි. එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ පසුගිය 28 වැනිදා එම...
Local NewsNewsයාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…Malar FMJuly 16, 2023July 21, 2023 by Malar FMJuly 16, 2023July 21, 2023010184 යුද්දය අවසන් වීමෙන් පසුව නැවත පදිංචියට ගොස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන උතුරේ සිවිල් ජනතාව වෙනුවෙන් රජයේ මුදල් වැය නොකර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ධානපතීන්ගේ...
Local NewsNewsබස් රථවල බැටරි ගලවන ජාවාරමක්…Malar FMJuly 16, 2023July 21, 2023 by Malar FMJuly 16, 2023July 21, 2023025258 බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථවල බැටරි ගැලවිමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව බගවන්තලාව...
Local NewsNewsබස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…Malar FMJuly 15, 2023July 21, 2023 by Malar FMJuly 15, 2023July 21, 202307033 දෙමෝදර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් විසි පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. අද පෙරවරුවේ සිදු වී ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූවන්...
NewsPoliticalරනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..Malar FMJuly 15, 2023July 21, 2023 by Malar FMJuly 15, 2023July 21, 2023048039 එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. තමන්ට ජනාධිපති ධුරයේ රාජකාරී බොහෝ වීම මත...
Local NewsNewsඋසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…Malar FMJuly 15, 2023July 21, 2023 by Malar FMJuly 15, 2023July 21, 202304611 උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත්...
Local NewsNewsජල ගාස්තු වැඩි කරයි.. ජල සූත‍්‍රයක් එයි.. කැබිනට් පත‍්‍රිකාවක්..Malar FMJuly 15, 2023July 21, 2023 by Malar FMJuly 15, 2023July 21, 202304504 ජල ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. එමගින් යෝජනා කර ඇත්තේ ජල ගාස්තු සංශෝධනය...
NewsPoliticalමට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්Malar FMJuly 15, 2023July 21, 2023 by Malar FMJuly 15, 2023July 21, 202308595 ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට යළි ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ. ඒ අනුව...
BusinessBusiness NewsNewsචීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…Malar FMJuly 14, 2023July 14, 2023 by Malar FMJuly 14, 2023July 14, 202306383 චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික්...
NewsPoliticalප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…Malar FMJuly 14, 2023July 14, 2023 by Malar FMJuly 14, 2023July 14, 202305533 ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ...