BusinessBusiness NewsNewsඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023044217 ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත....
Local NewsNewsවැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023058949 කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්වය...
Local NewsNewsමැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023044197 රජයට වියදම් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවේ කාරණා රාශියක් ඇතත් පවතින ආර්ථිකය කළමනාකරණ ගැනීමේ ගැටළුවකට රජයේ මුහුණ දෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන්...
Local NewsNewsබස්යේ වැටි තිබු රු. 40000ක් සහිත පසුම්බිය අයිතිකරු සොයා කොන්දොස්තර බාර දෙයි..Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023022555 කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ...
Local NewsNewsකතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023041448 කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත....
Local NewsNewsරාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023055589 මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති අසේල සම්පත් මහතා...
Local NewsNewsමෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023010077 එහි සභාපති අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ අද මෙරට ජනතාව ටින් මාළු කියලා කන්නේ අමු මාළු බවයි. මෙම කර්මාන්තය නියාමනය කිරීමට ඉන්නා පුද්ගලයන් අතයටින් මුදල්...
BusinessBusiness NewsNewsIMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..Malar FMFebruary 27, 2023February 27, 2023 by Malar FMFebruary 27, 2023February 27, 2023048055 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී නොලැබුණ හොත් ඉදිරි කාලය සඳහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදු වන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Local NewsNewsරටටම සුබ පණිවුඩයක්.. ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…Malar FMFebruary 27, 2023February 27, 2023 by Malar FMFebruary 27, 2023February 27, 2023047534 දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්...
NewsPoliticalහිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…Malar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023025760 ‘1989 ශ්‍රී දළදා මාලිගාවට පහර දුන්න අය අද බලය ලබා ගැනීමට උත්සාහ කරනවා.හිටපු මන්ත්‍රීවරයෙක් ශ්‍රී දළදා මාලිගාවට ගහන්න බෝම්බ පවා නිෂ්පාදනය කළා.ඒ බෝම්බය පිපිරීමෙන් ඒ...