Local NewsNewsසජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..Malar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023065707 සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මරදාන ටෙක්නිකල් මංසන්ධියේදී පොලීසිය මෙම ප‍්‍රහාරය එල්ල කර...
Local NewsNewsරජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?Malar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023047965 රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි. පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එම නිලධාරියාට එරෙහිව සෘජුව චෝදනා...
Local NewsNewsශ‍්‍රී ලංකාවට මැදිහත්වන්නැයි අරගලකරුවෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…Malar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023019041 පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් හිතාමතා කල් දැමීමට කටයුතු කරන බවත් මැතිවරණය පැවැත්වීමට අදාල මැදිහත්වීම සිදු කරන එක ඉල්ලමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් එක්සත්...
Local NewsNewsමට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමිMalar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023014857 නානඳුන පුද්ගලයකු විසින් තමන් වහන්සේට වෙඩි තැබීම සම්බන්ධයෙන් දුරකථනයෙන් හෝ විමසා බැලුවේ භික්ෂූන් වහන්සේලා සිව්නමක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක් පමණක් බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ...
NewsPoliticalලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපතිMalar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023067045 රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන...
NewsPoliticalසජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023060085 සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී ලබන පරාජය හේතුවෙන් කලබල වී සිටින බවත් ඒ හේතුවෙන් මාලිමාවට වෛර කරන තැනට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු...
BusinessBusiness NewsNewsමං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023074653 විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන්...
Local NewsNewsඅපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023024843 පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 260...
NewsPoliticalමැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023024859 මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට...
BusinessBusiness NewsNewsඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023066046 නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය. විදුලි පාරිභෝගිකයන් සඳහා භාවිතා කරන ඒකක ප‍්‍රමාණය අනුව මෙම විදුලි ගාස්තු වැඩි කර තිබේ. ඒකක...