Local NewsNewsරෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…Malar FMDecember 8, 2022December 8, 2022 by Malar FMDecember 8, 2022December 8, 2022014272 ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ...
Local NewsNewsවෙල්ගම, රාජිත, දුමින්ද ආණ්ඩුවට.. ප‍්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සූදානම්…Malar FMDecember 8, 2022December 8, 2022 by Malar FMDecember 8, 2022December 8, 202209872 රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර හිමි වනු ඇති බවත්...
Local NewsNewsරටම විෂ වායුවකින් වැසී යයි.. මුව ආවරණ පලදින්නැයි කියයි..Malar FMDecember 8, 2022December 8, 2022 by Malar FMDecember 8, 2022December 8, 2022013465 රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රදේශ රැසකින් ම වාර්තාකරුවන් කියා සිටිති. මීට හේතු ඇත්තේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ...
NewsPoliticalජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..Malar FMDecember 8, 2022December 8, 2022 by Malar FMDecember 8, 2022December 8, 202206667 එළඹෙන වසරේදී ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. දිගින් දිගටම මැතිවරණයක් අවශ්...
Local NewsNewsලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..Malar FMDecember 7, 2022December 8, 2022 by Malar FMDecember 7, 2022December 8, 202209906 කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම...
Local NewsNewsමුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..Malar FMDecember 7, 2022December 8, 2022 by Malar FMDecember 7, 2022December 8, 202209073 ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත මාර්ගගත ක්‍රමයෙන් හඳුන්වා දීමට තීරණය කර ඇත. එමෙන්ව වීථි ලාම්පු නියාමනය කිරිමටද මණ්ඩලය සැලසුම් කර...
Local NewsNewsරජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..Malar FMDecember 7, 2022December 8, 2022 by Malar FMDecember 7, 2022December 8, 202208866 නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස්...
NewsSportsSports Newsසුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…Malar FMDecember 7, 2022December 8, 2022 by Malar FMDecember 7, 2022December 8, 202208050 ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබේ. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟයක් අතරතුර...
Local NewsNewsපැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමතිMalar FMDecember 6, 2022December 8, 2022 by Malar FMDecember 6, 2022December 8, 2022014074 විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඒ අනුව එළැඹෙන...
Local NewsNewsකැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..Malar FMDecember 6, 2022December 8, 2022 by Malar FMDecember 6, 2022December 8, 2022027046 ජාතික පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවක් උත්පාදනය කරන කැළණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය අක්රීය වී තිබේ. පසුගිය තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලාගාරය අක්රීය වී...