Local NewsNewsආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..Malar FMSeptember 20, 2022September 20, 2022 by Malar FMSeptember 20, 2022September 20, 2022012546 ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය...
Local NewsNewsජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….Malar FMSeptember 20, 2022September 20, 2022 by Malar FMSeptember 20, 2022September 20, 202205619 අරගලය මතින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවවාදාත්මක අනතුරු ඇඟවීමක් සිදු කරන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති. මහනායක හිමිවරුන්ගේ සහ ආගමික නායකයින්ගේ...
Local NewsNewsසරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..Malar FMSeptember 20, 2022September 20, 2022 by Malar FMSeptember 20, 2022September 20, 202209738 විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ. පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට...
Local NewsNewsමරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…Malar FMSeptember 20, 2022September 20, 2022 by Malar FMSeptember 20, 2022September 20, 202209102 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක...
Local NewsNewsප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..Malar FMSeptember 20, 2022September 20, 2022 by Malar FMSeptember 20, 2022September 20, 202209749 මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා...
BusinessBusiness NewsNewsඅරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 202207053 වතුකරය තුල පවතින අනවසර මත් වතුර වෙළදාම් හේතුවෙන් වතු කම්කරු ජිවිත අවුලෙන් අවුලට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු...
Local NewsNewsතරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 202209865 අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය 16...
Local NewsNewsඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 202205059 කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත. ‘මොණරුන්...
Local NewsNewsසනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 202204859 කාන්තා සනිපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව කාන්තාවන්ගේ සනිපාරක්ෂක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත් කාන්තා හා ලමාරක්ශක වැඩබලන කැබිනට් ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ඒවායේ මිල...
NewsPoliticalපූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 2022016037 මොන තත්වයන් උද්ගත වුවද 13 වන සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් වශයෙන් දෙමළ ජනතාව පිළිනොගන්නා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි....