Local NewsNewsබෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….Malar FMAugust 8, 2022August 8, 2022 by Malar FMAugust 8, 2022August 8, 202208326 සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ...
Local NewsNewsශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..Malar FMAugust 8, 2022August 8, 2022 by Malar FMAugust 8, 2022August 8, 202206441 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ ලක්ෂණ මතුවි ඇති නිසා එම මාර්ගය...
Local NewsNewsමෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..Malar FMAugust 8, 2022August 8, 2022 by Malar FMAugust 8, 2022August 8, 202207566 ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී...
NewsPoliticalමැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GLMalar FMAugust 8, 2022August 8, 2022 by Malar FMAugust 8, 2022August 8, 202209071 රට තුළ ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබෙන මේ මොහොතේ ජනතා මුදල් මැති ඇමතිවරුන්ගේ සුභ විවරණය සඳහා යොදා ගැනීම වහා නැවත්විය යුතු බව ශ්‍රී ලංකා...
NewsPoliticalදන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්Malar FMAugust 8, 2022August 8, 2022 by Malar FMAugust 8, 2022August 8, 202206766 රනිල් රාජපක්ෂ යනු දන්දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. අරගලකරුවන් මේ ආකාරයට මර්දනය කිරීම හරහා රනිල් රාජපක්ෂ...
Local NewsNewsගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…Malar FMAugust 6, 2022August 6, 2022 by Malar FMAugust 6, 2022August 6, 202206547 මෑතකදී ඇතිවූ කලහකාරී සිදුවීම්වලින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන...
Local NewsNewsව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…Malar FMAugust 6, 2022August 6, 2022 by Malar FMAugust 6, 2022August 6, 202209697 ව්‍යාජ රු 500 නොට්ටු පහක් හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් එම බැංකුවේ නිලධාරින් විසින් අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත....
Local NewsNewsවාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…Malar FMAugust 6, 2022August 6, 2022 by Malar FMAugust 6, 2022August 6, 202206760 ගාල්ල, ගාල්ල වරාය, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම යන පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පසුගිය දිනවල එම පොලිස් ස්ථාන...
Local NewsNewsස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…Malar FMAugust 6, 2022August 6, 2022 by Malar FMAugust 6, 2022August 6, 202206534 ලංකා ගුරැ සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ගුරැවරැන් පිරිසක් බලන්ගොඩ නගරයේ දා විරෝධතායක නිරත වුහ. එහිදී විරෝධතාකරැවන් කියා සිටියේ ආණ්ඩුවෙි මර්දනය වහා...
Local NewsNewsකේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..Malar FMAugust 6, 2022August 6, 2022 by Malar FMAugust 6, 2022August 6, 202209537 යාපනය කයිටස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක් පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික...