NewsPoliticalතෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..Malar FMJune 10, 2022June 16, 2022 by Malar FMJune 10, 2022June 16, 202205633 මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. තෙල් මිල ඉහළ යාම හේතුවෙන්...
NewsPoliticalජොන්ස්ටන් ඇප මත නිදහස්…Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202206589 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක්...
NewsPoliticalරුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202204777 රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා මැදිහත් නොවන්නේ ඇමරිකාව අමනාප වන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. මේ අවස්ථාවේ එවන් තත්ත්වයක්...
Local NewsNewsසොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළට.. වර්ධන වේගය 200%යි..Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202209755 රට තුළ සොරකම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. ඇතිව තිබෙන ආර්ථික අර්බුදයන් හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමත්...
Local NewsNewsශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202208583 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ. එහිදී කිසිදු...
NewsPoliticalජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202205629 ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්...
NewsPoliticalබැසිල් ඉල්ලා අස්වෙයි… [Video]Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202204472 තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
NewsPoliticalරාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202204867 සමගි ජන බලවේගය කිසිසේත්ම සතුරු බලවේගයක් ලෙස නොසලකන බවත්, ඉදිරියේ දී එම පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...
Local NewsNewsතමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…Malar FMJune 9, 2022June 16, 2022 by Malar FMJune 9, 2022June 16, 202207960 ‘සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදු සිදු වෙනවා ය කියන...
NewsPolitical‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…Malar FMJune 4, 2022June 4, 2022 by Malar FMJune 4, 2022June 4, 202206423 විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය...