ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා
ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ...