NewsPolitical

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

තමන් කොන්දේසි ලිහිල් කරමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ප්‍රතිචාරය දක්වා තිබිණ.

Related posts

විජේදාස නැවතත් එජාපයට?

Malar FM

හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

Malar FM

දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළට

Malar FM