Local NewsNewsගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂMalar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 202206776 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් තම සමාජ ජාලා ගිණුමේ පළකර ඇති සටහනක් මෙහි දැක්වෙයි. රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක...
BusinessBusiness NewsNewsඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..Malar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 202202507 අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත. ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය. මෙය ඉතිහාසයේ...
Local NewsNewsඅම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..Malar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 20220855 යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි....
Local NewsNewsඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…Malar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 202205624 රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි. ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත්...
NewsPoliticalඅගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…Malar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 202203470 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අද රාත්‍රී හතට මෙම විශේෂ ප්‍රකාශයෙ සිදුකිරීමට නියමිතව තිබෙන බවයි....
NewsPoliticalජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..Malar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 202204501 රටේ වත්මන් තත්වය පිළිබඳ කළ යුත්තේ කුමක්දැයි පොදුජන පෙරමුණට සම්බන්ධ බේරුවල ආසන ප්‍රබලයකු අද (10) ජනාධිපතිවරයාට සහය පළ කිරීම වෙනුවෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය බේරුවල ප්‍රදේශයේ...
Local NewsNewsකාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202202457 මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය ,...
Local NewsNewsIMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202207033 ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...
NewsPoliticalජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202205541 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉක්මනින්ම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. මෙම ජනාධිපතිවරයා ධුරයේ තබාගෙන...
Local NewsNewsමිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202204994 නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. අදාළ...