BusinessBusiness NewsNewsඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි.. by Malar FMApril 11, 2022April 11, 202202510 Share0 අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත. ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය. මෙය ඉතිහාසයේ ඩොලරයක් සදහා ගෙවන වැඩිම මිල වෙයි.