Local NewsNewsවහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…Malar FMFebruary 17, 2022February 26, 2022 by Malar FMFebruary 17, 2022February 26, 202202645 වහා ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීමක් කර තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ තෙල් සංස්ථාව...
Local NewsNewsප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..Malar FMFebruary 16, 2022February 16, 2022 by Malar FMFebruary 16, 2022February 16, 202204788 ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ස්ථානයක කාන්තා වැසිකිලියේ කැමරා සවිකර තිබියදී තම දියණිය ඇතුළු තවත් ගැහැණු දරුවන් පිරිසකට හසු වූ බවට දැරියකගේ මවක් චෝදනා...
Local NewsNewsධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි…Malar FMFebruary 16, 2022February 16, 2022 by Malar FMFebruary 16, 2022February 16, 202203957 කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය ඖෂධයක් නිපදවන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් ඇත. කෑගල්ල පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇති...
NewsPoliticalඅප ගෝත‍්‍රික සමාජයක් බවට පත්වෙමින් සිටිනවා..- නාමල්Malar FMFebruary 16, 2022February 16, 2022 by Malar FMFebruary 16, 2022February 16, 202206543 සංගීත සන්දර්ශනයක් පැයකට කලින් නතර කළේ යැයි සංගීත කණ්ඩායමට පහර දෙන තරුණ පිරිස් සිටීමෙන් පෙනී යන්නේ මෙම සමාජය ගෝත්‍රික තත්ත්වයකට පත්වෙමින් තිබුණු බව යයි ක්‍රීඩා...
Local NewsNewsදැන් තියෙන්නෙ 4G… 5G ආවාම අපි තව වේගයෙන් වැඩ කරනවා…Malar FMFebruary 16, 2022February 16, 2022 by Malar FMFebruary 16, 2022February 16, 202206471 ‘‘දේශපාලන කුහකත්වය නිසා සංවර්ධනය රටට අවශ්‍ය නෑ කියන තත්ත්වයට විපක්ෂ දේශපාලකයන් පත්වෙලා’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍යා බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා...
Local NewsNewsඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…Malar FMFebruary 16, 2022February 16, 2022 by Malar FMFebruary 16, 2022February 16, 202204342 ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි. එහි...
BusinessBusiness NewsNewsපෙට‍්‍රල්-ඩීසල් යෝජිත නව මිල ගණන් මෙන්න.. එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි..Malar FMFebruary 16, 2022February 16, 2022 by Malar FMFebruary 16, 2022February 16, 202205164 ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබේ. තෙල් සංස්ථාව...
Local NewsNewsතවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…Malar FMFebruary 15, 2022 by Malar FMFebruary 15, 202204867 ජයම්පති හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් කර ඇති දැනුම් දීමකට ඒ...
Local NewsNewsප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…Malar FMFebruary 15, 2022 by Malar FMFebruary 15, 202205645 මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයෙකු එම අමාත්‍යංශය පිහිටි සිය කාර්යාලයේ පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කර ගනිමින් සිටියි. කාර්යය මණ්ඩලයටද ඔහු දැනුම් දී ඇත්තේ පුද්ගලික බඩු...
Local NewsNewsගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…Malar FMFebruary 15, 2022 by Malar FMFebruary 15, 202206749 ගතවූ වසර දෙකක පමණ අසීරු කාල සීමාවේ ජනතාව දුක් විඳිද්දී ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සැප වින්දේ නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන්...