Local NewsNews

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

ජයම්පති හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් කර ඇති දැනුම් දීමකට ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පුරප්පාඩු ධුරය සදහා පත්කිරීමට නියමිතය.

Related posts

ටින් මාලු යළිත් වරායේ හිර වේ

Malar FM

ගත වු පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්

Malar FM

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට

Malar FM