Local NewsNewsඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්Malar FMFebruary 1, 2022February 16, 2022 by Malar FMFebruary 1, 2022February 16, 202203671 රටේ විදේශ විනිමය අර්බුදය ආර්ථිකයේ අංශ රැසකට අහිතකර බලපෑම් එල්ල කර ඇත. අද සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ ද තම එදිනෙදා ජන ජීවිතයට පවා පෙර...
Local NewsNewsශ‍්‍රී ලංකාව බඩගින්නේ.. හාල්, පරිප්පු, පැරසිටමෝල් ගන්නත් පෝලිම්..- විදෙස් මාධ්‍යMalar FMFebruary 1, 2022February 16, 2022 by Malar FMFebruary 1, 2022February 16, 202204726 ශ්‍රී ලංකාව තුල උග්‍ර ආහාර හිගයක් ඇති වී තිබෙන බව The Ttraits Times පුවත්පත වාර්තා කරයි. මේ හේතුවෙන් සුපිරි වෙළඳසැල්වල රාක්ව හිස්ව ගොස් ඇති අතර...
Local NewsNewsනොරොච්චෝල යලි බිද වැටේ…Malar FMFebruary 1, 2022February 16, 2022 by Malar FMFebruary 1, 2022February 16, 202201059 මෑතකදී අළුත්වැඩියාට ලක් කරන ලද නොරොච්චෝල බලාගාරයේ ජන යන්ත්‍රය නැවත වතාවක් බිද වැටී තිබේ. එහි හට ගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අක්‍රීය වීම සිදු ව...
Local NewsNewsඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…Malar FMFebruary 1, 2022February 16, 2022 by Malar FMFebruary 1, 2022February 16, 202203757 මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ. මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමාත්‍යංශයේ...
Local NewsNewsඋතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….Malar FMFebruary 1, 2022February 16, 2022 by Malar FMFebruary 1, 2022February 16, 202204289 උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන්...
NewsPoliticalඅනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202202048 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට තමන්ගෙන් සම්බන්ධයක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. තමන්...
NewsPoliticalනිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202203027 නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේග කණ්ඩායම විසින් බලය තහවුරු කරගෙන තිබේ. එහි ප‍්‍රාදේශීය 38න්...
NewsPoliticalඅගමැතිගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ…- නාමල්Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202204063 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමක් සිදුව නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් අන්තර්ජාල වෙබ් අඩවි එවැන්නක් වාර්තා...
NewsPoliticalආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202204211 කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ගැටළුවක් නොවන බවත් එහෙත් මෙරට වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට හෝ ගොවියා ගොවිතැනින් පලවාහැරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක,...
Local NewsNewsජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202203101 මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන...