BusinessBusiness NewsNewsඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202106083 අද වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල ලෙස පාළු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ...
BusinessBusiness NewsNewsඅත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202105295 උද්ඝෝෂණ කිරීමෙන් ඩොලර් උපයාගත නොහැකි බව වෘත්තීය සමිති විසින් තේරුම් ගත යුතුව ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව...
Local NewsNewsවනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202102012 නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් නිරුපද්‍රිතව...
BusinessBusiness NewsNewsගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202102268 ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති....
BusinessBusiness NewsNewsසපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…Malar FMNovember 18, 2021November 19, 2021 by Malar FMNovember 18, 2021November 19, 202104106 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක්...
NewsPoliticalඑන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202101974 ‘‘ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය...
Local NewsNewsහෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202102336 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය....
NewsPoliticalආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202102769 කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය. විපක්ෂය විසින් කොළඹදී සංවිධානය...
BusinessBusiness NewsNewsසපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202103409 සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ. එම පිරිපහදුව මෙරට...
BusinessBusiness NewsNewsමුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…Malar FMNovember 17, 2021November 19, 2021 by Malar FMNovember 17, 2021November 19, 202106762 විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ...