BusinessBusiness NewsNews

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ.

එම පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකරන ලදී.

පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත.

මේ හේතුවෙන් මෙරට ගෑස් හිගයට බලපෑම් එල්ල වී තිබේ.

Related posts

වී කිලෝව රුපියල් 250 පනී..

Malar FM

කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමය

Malar FM

මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනා

Malar FM