NewsPolitical‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…Malar FMOctober 22, 2021October 22, 2021 by Malar FMOctober 22, 2021October 22, 202101769 ‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක්...
Local NewsNewsඑතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරාMalar FMOctober 22, 2021October 22, 2021 by Malar FMOctober 22, 2021October 22, 202102033 එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ලොකුම වරද රසායනික පොහොර තහනම බව මෙරට ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සඳහන් කරයි. දුප්පත් ජනතාවක් සිටින රටක ගව...
Local NewsNews‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..Malar FMOctober 22, 2021October 22, 2021 by Malar FMOctober 22, 2021October 22, 202101449 වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි. යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ...
BusinessBusiness NewsNewsPoliticalමේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරිMalar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202103206 මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා...
Local NewsNewsරසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202102658 රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. මේ...
NewsPoliticalපොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202101533 ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත...
NewsPoliticalමළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202102767 පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පවතින...
Local NewsNewsකුෂිනගර් ගුවන් තොට විවෘත කරන මුල් ගුවන් යානය ඇමති නාමල් ඇතුළු පිරිසක්..Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202101544 ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කෙරෙන අවස්ථාවට වැඩම කරන මහා සංඝරත්නය 19 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය...
Local NewsNewsදුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202101535 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා...
Local NewsNewsකාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202102616 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නාහිමි දොඩම්පහල චන්දසිරි මහනායක හිමිුයන් විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. — ගරු...