Local NewsNews

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ලොකුම වරද රසායනික පොහොර තහනම බව මෙරට ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සඳහන් කරයි.

දුප්පත් ජනතාවක් සිටින රටක ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔවුනට දිරියේ දී ලොව ප්‍රසිද්ධ මිල අධික කෝබේ මස් ලැබෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඉදිරි කාලයේදී හොර හරක් මස් සුලබ වනු ඇති බවත් ඒවා වැටලිම සදහා පොලිසියට අලුත් ඒකකයක් පිහිටුවීමට සිදුවනු ඇති බවත් එහි සදහන්ය.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

Related posts

ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..

Malar FM

මොණරාගල ගිය ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවට කොරෝනා : කුරුණෑගල රෝහලෙන් රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙයි

Malar FM

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

Malar FM