Local NewsNewsකොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..?Malar FMAugust 26, 2021August 27, 2021 by Malar FMAugust 26, 2021August 27, 202102005 – අරුණ පුවත්පතෙන් උපුටා ගැනිමකි…—- ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත්...
NewsPoliticalප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…Malar FMAugust 26, 2021August 27, 2021 by Malar FMAugust 26, 2021August 27, 20210285 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද...
Local NewsNewsකොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..Malar FMAugust 26, 2021August 27, 2021 by Malar FMAugust 26, 2021August 27, 202103063 සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට (26) දින දික්ඔය මුලික රෝහලට පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත රෝහලට පැමිණි විශාල පිරිසකට...
NewsPoliticalBreaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SBMalar FMAugust 26, 2021August 27, 2021 by Malar FMAugust 26, 2021August 27, 202103766 කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක්...
NewsPoliticalඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..?Malar FMAugust 26, 2021August 27, 2021 by Malar FMAugust 26, 2021August 27, 202101768 ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වාර්තා ප‍්‍රතික්ෂේප...
Local NewsNewsඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…Malar FMAugust 26, 2021August 27, 2021 by Malar FMAugust 26, 2021August 27, 202101468 නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අද දිනයේ කොළඹ නගරයේ මාර්ගවල විශාල වශයෙන් වාහන ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය වෙයි. අත්‍යවශ්‍ය සේවා යටතේ ගමන් කරන වාහන...
Local NewsNewsඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..Malar FMAugust 25, 2021August 25, 2021 by Malar FMAugust 25, 2021August 25, 202102056 ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්...
NewsPoliticalනිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…Malar FMAugust 25, 2021August 25, 2021 by Malar FMAugust 25, 2021August 25, 202102039 කොරෝනා ව්‍යාප්තිය මත නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා මෙතෙක් රජයෙන් ලබා දුන් රුපියල් 10,000ක ආහාර සලාකය සීමා කිරිමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද...
Local NewsNewsමංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..Malar FMAugust 25, 2021August 25, 2021 by Malar FMAugust 25, 2021August 25, 202103053 කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා...
Local NewsNewsඅජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..Malar FMAugust 25, 2021August 25, 2021 by Malar FMAugust 25, 2021August 25, 202102692 කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ...