ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය කුමාර ප්‍රනාන්දු...