Local NewsNewsමාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…Malar FMAugust 16, 2021August 18, 2021 by Malar FMAugust 16, 2021August 18, 202102063 විශාල නිලධාරීන් පිරිසක් විසින් තම නිවස අද අළුයම පරීක්ෂාවට ලක් කළ බව අන්තර්ජාල පුවත් අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තම සමාජ ජාල...
Local NewsNewsකැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..Malar FMAugust 16, 2021August 18, 2021 by Malar FMAugust 16, 2021August 18, 202102057 කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය. ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන්...
Local NewsNewsතලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..Malar FMAugust 16, 2021August 18, 2021 by Malar FMAugust 16, 2021August 18, 202103404 තලේබාන් සටන් කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට ඊයේ පස්වරුවේ සමත්වී ඇත. ඊට ටික වේලාවකට පෙර එරට ජනාධිපතිවරයා ගුවන් යානයකින්...
Local NewsNewsජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..Malar FMAugust 15, 2021August 18, 2021 by Malar FMAugust 15, 2021August 18, 202104054 වෙනදා දැඩි තදබදයකින් යුතු කොළඹ පිටකොටුව ප‍්‍රධාන බස්නැවතුම්පොල අද දිනයේ දැඩි පාළුවට ගොස් තිබේ. කිහිප දෙනෙකු හැරෙන්නට වෙනදා දක්නට ලැබෙන දැඩි කලබලකාරීත්වය අද දිනයේ දක්නට...
NewsPoliticalකොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…Malar FMAugust 15, 2021August 18, 2021 by Malar FMAugust 15, 2021August 18, 202103278 ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි....
Local NewsNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..Malar FMAugust 15, 2021August 18, 2021 by Malar FMAugust 15, 2021August 18, 202102177 රට තුළ කොරෝනා වෛරසය පාලනයකින් තොරව වේගයෙන් පැතිරෙමින් ඇති බවත් තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං සංචාරණ සීමා පැනවීමක් සිදු කරගන්නා ලෙස ශ්‍රී ලංකා...
Local NewsNewsකොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..Malar FMAugust 15, 2021August 18, 2021 by Malar FMAugust 15, 2021August 18, 20210444 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු පුද්ගලයෙකු මිය යාමෙන් පසු ආශ්‍රිතයන් නිරෝධායන...
International NewsNewsහයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..Malar FMAugust 15, 2021August 18, 2021 by Malar FMAugust 15, 2021August 18, 202102105 හයිටි රාජ්‍යයට ඇති වූ රික්ටර් පරිමාණ ඒකක 7.2 ක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් පුද්ගලයින් 304 දෙනෙකු පමණ මිය ගොස් ඇත. තවත් පුද්ගලයන් 1800ක් පමණ තුවාල ලබා...
BusinessBusiness NewsNewsමහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…Malar FMAugust 13, 2021August 13, 2021 by Malar FMAugust 13, 2021August 13, 202102012 ජාතික සංවිධාන එකමුතුව කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍්‍ය මණ්ඩලය...
Local NewsNewsUncategorizedරතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..Malar FMAugust 13, 2021August 13, 2021 by Malar FMAugust 13, 2021August 13, 202101480 අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන්...