Local NewsNewsමාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්… by Malar FMAugust 16, 2021August 18, 202102052 Share0 විශාල නිලධාරීන් පිරිසක් විසින් තම නිවස අද අළුයම පරීක්ෂාවට ලක් කළ බව අන්තර්ජාල පුවත් අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහකත් තබමින් ඇය මේ බව පවසයි.