BusinessBusiness NewsNewsපෙට‍්‍රල්, ඩීසල් නැවු පෝලිමක් එයි.. by Malar FMJuly 15, 2022July 15, 202206080 Share0 ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව තිබේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේ පැමිණිමට නියමිතව තිබේ.