Local NewsNewsරසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..Malar FMAugust 4, 2021August 6, 2021 by Malar FMAugust 4, 2021August 6, 202102167 රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතයට...
NewsPoliticalජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..Malar FMAugust 3, 2021August 6, 2021 by Malar FMAugust 3, 2021August 6, 202102065 තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ...
NewsPoliticalමහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…Malar FMAugust 3, 2021August 6, 2021 by Malar FMAugust 3, 2021August 6, 202104070 කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. කෙසේ වෙතත්...
Local NewsNewsපාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….Malar FMAugust 3, 2021August 6, 2021 by Malar FMAugust 3, 2021August 6, 20210973 යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කරන ලද පුද්ගලයෙකු සොරකම් කරන ලද පාපැදි 10 ක් සමගින් ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය...
NewsPoliticalගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..Malar FMAugust 3, 2021August 6, 2021 by Malar FMAugust 3, 2021August 6, 20210662 බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි. තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත්...
Local NewsNewsකොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..Malar FMAugust 3, 2021August 6, 2021 by Malar FMAugust 3, 2021August 6, 202102362 ඉදිරියේදී විවිධ උත්සවයන්ට සහභාගිවීම සඳහා කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. එන්නත ලබා ගැනීම...
Local NewsNewsවිදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…Malar FMAugust 2, 2021August 2, 2021 by Malar FMAugust 2, 2021August 2, 202103763 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මැතිතුමාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා...
Local NewsNewsකොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…Malar FMAugust 2, 2021August 2, 2021 by Malar FMAugust 2, 2021August 2, 202103267 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමක් කිරීමේ අරමුණීන්...
NewsPoliticalකොරෝනාවෙන් 4300ක් මිය ගියේ ආණ්ඩුව එන්නත් ගෙන්වීම ප‍්‍රමාද කළ නිසා..Malar FMAugust 2, 2021August 2, 2021 by Malar FMAugust 2, 2021August 2, 202102048 කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි...
NewsPoliticalරට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්නMalar FMAugust 2, 2021August 2, 2021 by Malar FMAugust 2, 2021August 2, 202102057 රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න...