NewsPolitical

මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට හෙට දිනයේ පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍යවරයා නිරෝධායනයට ලක්වූ සිටී.

අලුත්ගමගේ මහතා කොරෝනා සදහා එන්නත් කල ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකි.

Related posts

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි

Malar FM

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

Malar FM

ගල්ගමුවේ හා මොරවැව මනුෂ්‍ය ඝාතන දෙකක්

Malar FM