NewsPolitical

අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මහතා පවසයි.

හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ පිහිටි දේව කන්නලව්වට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා මේ බව පැවසිය.

මේ අවස්ථාවට දයා ගමගේ , රංගේ බණ්ඩාර , දිලීප් වේද ආරච්චි , රන්ජිත් මද්දුම බණ්ඩාර , පාලිත දෙවරප්පෙරුම , හෙක්ට අප්පුහාමි යන හිටපු ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක් විය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…

Malar FM

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Malar FM

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

Malar FM