Local NewsNewsලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…Malar FMAugust 2, 2021August 2, 2021 by Malar FMAugust 2, 2021August 2, 202102521 ලංකාවේ වැඩිම වැටුප් ලබන බුද්ධිමතුන්ගේ ආයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ට ආර්ථික ඝාතතකයින්ගේන් බණ අහන්නට සිදුව ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න...
Local NewsNewsඇස්ට්‍රාසෙනෙකා ගන්න අන්තර්ජාලයෙන් වෙලාව වෙන්කරන ක‍්‍රමය මෙන්න..Malar FMAugust 2, 2021August 2, 2021 by Malar FMAugust 2, 2021August 2, 202104042 කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ SMSමගින් සිදුකල හැකිබව තොරතුරු හා...
Local NewsNewsබදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..Malar FMAugust 2, 2021August 2, 2021 by Malar FMAugust 2, 2021August 2, 202102215 හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත. කැලණිය...
Local NewsNewsඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි…Malar FMJuly 5, 2021July 5, 2021 by Malar FMJuly 5, 2021July 5, 202101671 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපතිනි...
NewsPoliticalආර්ථිකය හදලා ජනතාවට සහන දෙන්නේ බැසිල් ආවාට පසුවයි..Malar FMJuly 5, 2021July 5, 2021 by Malar FMJuly 5, 2021July 5, 20210788 තමන්ට ලබා දී ඇති අමාත්‍යාංශය සුදුසු නැතිනම් කළ හැකි හොදම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකෙුට එය ලබා දීම යැයි දයාසිරි ජයසේකර මහතාට තමන්...
NewsPoliticalමේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීරMalar FMJuly 5, 2021July 5, 2021 by Malar FMJuly 5, 2021July 5, 202102064 හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකාවේ නින්දිත සියවස “දැන් සිදු වන සෑම දෙයක්ම මීට පෙරද...
International NewsLocal NewsNewsෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්Malar FMJuly 5, 2021July 5, 2021 by Malar FMJuly 5, 2021July 5, 202102878 කොරෝනා මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මිළදී ගත් දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රජය සදහන් කරයි. එන්නත් මාත්‍රා 26000ක් අද පෙරවරුවේ මෙරටට...
NewsPoliticalබැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..Malar FMJuly 5, 2021July 5, 2021 by Malar FMJuly 5, 2021July 5, 202101047 අද වන විට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නැයි ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි....
BusinessBusiness NewsNewsමහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 2021077 ශ්‍රී ලංකාව දැවැන්තම විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් කළ යුත්තේ සත්‍ය සැඟවීම නොව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී...
BusinessBusiness NewsNewsදුරකතන ආනයනය තහනමට සූදානම්…Malar FMJuly 4, 2021July 5, 2021 by Malar FMJuly 4, 2021July 5, 202102112 ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය. මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන...