නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේදී හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යෝජනා කරන පාර්ශවයක් සඳහා ඡන්දය ලබා දීමට ක්‍රීඩා සමාජ සහ ක්රීඩා...