BusinessBusiness NewsNews

ඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයි

චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය.

ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ ඉන්දියාවට ගෙවීමට රජය කටයුතු කලේය.

ඒ තත්ත්වය මත ඇති වූ විදෙස් මුදල් හිගය චීනයෙන් ඩොලර් මිලියන 1500ක මුදලක් ලැබීමත් සමගින් සමනය වනු ඇත.

නැගෙනහිර පර්යන්තය 49%ක සදහා යෝජනා වී තිබූ මුදල ඩොලර් මිලියන 700ක් පමණ වෙයි.

Related posts

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

Malar FM

පළාත් සභා ඇමති සරත් වීරසේකරට පොහොට්ටුවෙන්ම විරෝධය – නරියට කුකුළා බාරදුන්නා වගේලු !

Malar FM

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Malar FM