NewsPoliticalරන්ජන් නැවතූ තැනින් සජිත් අරඹයි.. දුරනකතන ඇමතුම් සෙල්ලම ප‍්‍රසිද්ධියේ..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210758 පුද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ලාබ නොදීම ගැන ඔවුහු එහිදී සාකච්චා කලහ. එම සාකච්චාවේදී විපක්‍ෂ නායකයා තම ජංගම දුරකථනයෙන් අදාල...
Local NewsNewsධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210668 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු...
Local NewsNewsමන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210925 රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ලේකම්වරයෙකුට පහරදීමක් සිදුකර තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින්...
Local NewsNewsරියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා… මෙන්න විශ්මිත කතාව..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210769 අනාගතය වෙනුවෙන් ලෝකයේ රියදුරන් රහිත කාර් තාක්ෂණය ගොඩනැගීමේ විප්ලවීය ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් අදියරක කොටස්කරුවන් වීමට ශ්‍රී ලාංකික සමාගමක් සමත්වී සිටී. මෙහි විශේෂත්වය වන්නේ මෙරට ගම්බද...
NewsPoliticalජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..Malar FMJanuary 16, 2021January 16, 2021 by Malar FMJanuary 16, 2021January 16, 20210741 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...
International NewsNewsට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයිMalar FMJanuary 15, 2021January 16, 2021 by Malar FMJanuary 15, 2021January 16, 202101086 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම හේතුකොට ගෙන එරට බල කේන්ද්‍රස්ථානය වන කොංග‍්‍රස් මණ්ඩලය තුළ අර්බුධ හටගෙන තිබෙනවා. ඒ, කොංග‍්‍රස් මණ්ඩලයේ සෙනට් සභාව නියෝජනය...
NewsSportsSports Newsඑය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයිMalar FMJanuary 15, 2021January 16, 2021 by Malar FMJanuary 15, 2021January 16, 202101080 එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී කී‍්‍රඩා කළ විලාශය තමන් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය...
NewsPoliticalජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්Malar FMJanuary 15, 2021January 16, 2021 by Malar FMJanuary 15, 2021January 16, 20210774 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී...
International NewsNewsදෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…Malar FMJanuary 15, 2021January 16, 2021 by Malar FMJanuary 15, 2021January 16, 202101455 හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට...
NewsPoliticalසිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..Malar FMJanuary 15, 2021January 16, 2021 by Malar FMJanuary 15, 2021January 16, 202101033 කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන්...