NewsPolitical

සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා අසනීප වූ මොහොතේ තමන් ඉතා සද්භාවයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද ඒ මහතා පැවසීය.

එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි ජයසේකර මහතාගේ හෘදසාක්ෂිය දන්නා බවද ඔහු කීය.

තමන් මින් ඉදිරියට ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කීය.

Related posts

හෙට පාසල් නිවාඩු..?

Malar FM

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

Malar FM

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්

Malar FM