NewsPolitical

අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලා

විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කළ ද ආණ්ඩුව අමතර ගැටළු රැසකට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ අදාළ ගැටළු  විසදීමට කාලය ගතවීමේදී රටේ  සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට කාලයක් ඉතිරි නොවනු ඇති බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…

Malar FM

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

Malar FM

රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩන

Malar FM