NewsSportsSports News

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් යළිත් කෝප් කමිටුව හමුවට ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ පා ඇති දරුණු කඩා වැටීම සම්බන්ධයෙන් කාරණා සොයා බැලීමට කටයුතු කළ බව යුතු බවත් එනිසා ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවද එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කළේය.

Related posts

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Malar FM

රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර

Malar FM

පොහොට්ටු ලේකම් මහින්ද පසුපසින් මතුවෙයි..

Malar FM