NewsPoliticalමුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්Malar FMJanuary 9, 2021January 12, 2021 by Malar FMJanuary 9, 2021January 12, 20210688 මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර...
Local NewsNewsධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…Malar FMJanuary 9, 2021January 12, 2021 by Malar FMJanuary 9, 2021January 12, 202101142 “බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න...
International NewsNewsපරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..Malar FMJanuary 9, 2021January 12, 2021 by Malar FMJanuary 9, 2021January 12, 202101760 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව...
NewsPoliticalආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..Malar FMJanuary 9, 2021January 12, 2021 by Malar FMJanuary 9, 2021January 12, 20210888 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික...
Local NewsNewsයුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්Malar FMJanuary 9, 2021January 12, 2021 by Malar FMJanuary 9, 2021January 12, 202101753 යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාතී‍්‍රයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය...
NewsPoliticalආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්Malar FMJanuary 8, 2021January 12, 2021 by Malar FMJanuary 8, 2021January 12, 202101055 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර ප්‍රහාර එල්ල කළ ඔහුගේ ආධාරකරුවන්ට ට්විටර් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව...
NewsPoliticalඇමති දයාසිරිට කොරෝනා..Malar FMJanuary 8, 2021January 12, 2021 by Malar FMJanuary 8, 2021January 12, 202101004 රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත. අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා යොමු...
NewsPoliticalමෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්Malar FMJanuary 8, 2021January 12, 2021 by Malar FMJanuary 8, 2021January 12, 202101122 කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය. ඒ සම්බන්ධයෙන්...
Local NewsNewsපූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටුMalar FMJanuary 8, 2021January 12, 2021 by Malar FMJanuary 8, 2021January 12, 202101069 බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන...
NewsPoliticalජනපතිගෙන් රේගුවට රතු එළියක්Malar FMJanuary 8, 2021January 12, 2021 by Malar FMJanuary 8, 2021January 12, 20210814 මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත...