NewsPoliticalඇමති දයාසිරිට කොරෝනා.. by Malar FMJanuary 8, 2021January 12, 20210997 Share0 රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත. අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.