Local NewsNewsරෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200778 අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 649ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර සිටිනවා. අද වාර්තා වූ ආසාදිතයින් අතර...
NewsSportsSports Newsකැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජයMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200508 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය. මෙම තරඟයේදී කැන්ඩි...
Local NewsNewsඅහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200770 බේරුවල ප‍්‍රදේශයෙන් පැමිණ රත්නපුර නගරයේ සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු අහඹූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනාවට ධනාත්මකවී නිසා රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම්...
Local NewsNewsආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200995 වතු ආශ්‍රිත ප්‍රදේශ දෙකක කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසතිදයන් විශාල ප්‍රමාණයක් වාර්තා විම නිසා ඉන් එක් වතු යායක කොටසක් සංචරණ සිමා පැනවිමටත් , තවත්...
Local NewsNewsගාල්ලේ සියළු පාසැල් වසා දමයි..Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200881 ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම...
Local NewsNewsවාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200672 පාසල් අසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාර මාරුවීම නිසා කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වී ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා....
Local NewsNewsපන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200960 කැලණිය, සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමූ පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති...
Local NewsNewsගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001065 බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට , ඇයගේ සිව්මස් බිලින්දියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය...
Local NewsNewsකෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001020 රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකුමාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අද (6දා) අළුයම අත්අඩංගුවට ගත් බව සුරාබදුදෙපාර්තමේන්තුව...
Local NewsNewsකොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001514 හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම හෙට...